Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අළුත් අවුරුද්දට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරි දින කිහිපයේදී ජනතාවට  

Add comments

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට ලබා දෙන සෞඛ්‍ය උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශයන් ඉදිරි දින කිහිපයේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කළා.

The post අළුත් අවුරුද්දට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරි දින කිහිපයේදී ජනතාවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG