Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අයිස්ලන්තයේ රෙකර්වික් අගනුවර ආසන්නයේ ගිනි කදු පිපිරීමක්  

Add comments

අයිස්ලන්තයේ රෙකර්වික් අගනුවර ආසන්නයේ  ගිනි කදු පිපිරීමක් සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් රාත්‍රී අහසේ විශාල ආලෝකය විහිදුවමින් ගිනි කන්දෙන් ගිනිදැල් ඉවතට යොමුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එමෙන්ම ගිනිකදු පිපිරීම හේතුවෙන් අයිස්ලන්ත අගනුවර ආසන්නයේ ගුවන් ගමන්වාර කීපයක්ද අත්හිටුවා තිබෙනවා.

එරට පොලීසිය සහ වෙරළාරක්ෂකයින් ඇතිවිය හැකි ආපදා තත්ත්වය සදහා සූදානම්ව සිටින අතර ජනතාවට එම ප්‍රදේශයෙන් ඉවත්ව සිටින ලෙස උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

The post අයිස්ලන්තයේ රෙකර්වික් අගනුවර ආසන්නයේ ගිනි කදු පිපිරීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG