Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායල මුහුදු තීරයේ පාරිසරික ව්‍යසනයේ වගකීම ඉරානය භාරගත යුතු බව ඊශ්‍රායලය පවසයි  

Add comments

ඊශ්‍රායල මුහුදු තීරයේ සිදුව ඇති දරුණු පාරිසරික ව්‍යසනයේ වගකීම ඉරානය භාරගත යුතු බව ඊශ්‍රායල අමාත්‍යවරයෙකු පවසනවා.

ඉරානයේ සිට මධ්‍යධරණී මුහුද හරහා ගමන් ගත් ඉන්ධන නෞකාවක් ඊශ්‍රායල මුහුදු තීරයේදී තෙල් කාන්දුවීමකට ලක්ව තිබෙනවා. ඒ හේතුවෙන් ඊශ්‍රායල වෙරළ කලාපයේ කළු පැහැති තට්ටු ලෙස ඉන්ධන තැන්පත් වී ඇති බව ඊශ්‍රායලය පවසනවා. මෙය විශාල ප්‍රදේශයක පැතිර ගොස් ඇති හෙයින් මුහුදු තීරය යථා තත්ත්වයට පත් කිරීමට වසරකට වැඩි කාලයක් ගතවනු ඇති බවයි එරට පරිසරවේදීන් පෙන්වා දෙන්නේ. මෙම තත්ත්වය දරුණු පාරිසරික ව්‍යසනයක් දක්වා වර්ධනය වී ඇති බව ද ඔවුන් පවසනවා.

 

 

 

 

The post ඊශ්‍රායල මුහුදු තීරයේ පාරිසරික ව්‍යසනයේ වගකීම ඉරානය භාරගත යුතු බව ඊශ්‍රායලය පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG