Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඔස්ට්‍රේලියාවේ ජනගහන වර්ධනයේ අඩුවක්  

Add comments

පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ ජනගහණ වර්ධනයේ අඩුවක් පෙන්වන බව වාර්තා වනවා.

සියවසකට වඩා වැඩි කාලයකට පසුව  මෙසේ ජනගහණ වර්ධනයේ අඩුවක් පෙන්වන බවයි එරට වාර්තා සදහන් කළේ. 2020 වසරේදී ඔස්ට්‍රේලියා ජනගහණ වර්ධනය සියයට 1 කටත් වඩා අඩු අගයක් ගත්තා. මීට පෙර අවම ජනගහණ වර්ධනයක් පෙන්නුම් කළේ 1916 වසරේ පළමු ලෝක යුධ සමයේයි. ඔස්ට්‍රේලියාවේ ජනගහණය මිලියන 25.7 ක්. ඔස්ට්‍රේලියාවේ ආර්ථිකයද 2020 වසරේදී සියයට 1.1 කින් පහත වැටී තිබෙනවා. නමුත් මේ වසර මුල් මාස 2 ඇතුළත එය සීඝ්‍රයෙන් ඉහළ යන බවයි වාර්තා වන්නේ.

 

 

The post ඔස්ට්‍රේලියාවේ ජනගහන වර්ධනයේ අඩුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG