පසුගිය රජයේ පරිසරය විනාශ කළ පිරිස් අද, වන විනාශයක් ගැන කතා කිරීම හාස්‍යයට කරුණක් බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. ඔවුන් සිදු කළ කැළෑ විනාශය පිළිබද හෙළි කිරීමට තමන් සූදානම් බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ. පරිසර විනාශය පිළිබදව තවත් කිහිප දෙනෙකුම අදහස් පළ කළා.
The post පරිසරය විනාශ කළ පිරිස් වන විනාශය ගැන කතා කිරීම හාස්‍යයට කරුණක් appeared first on ITN News.
Post a Comment