Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පස්සර අනතුරට ලක්වූ බස්රථයේ රියදුරු මියගොස් නැහැ (VIDEO)  

Add comments

අද උදෑසන බදුල්ල පස්සර ප්දේශයේ දී අනතුරට ලක් වූ පෞද්ගලික බස් රථ රියදුරා මිය ගොස් නැති බව පොලිසිය පවසනවා.

අනතුරින් දැඩි ලෙස තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ පසුවූ රියදුරා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්ය ප්කාශක නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්ය හමුවට එක්වෙමින් කියා සිටියා.

කොළඹ සිට ලුණුගල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් පස්සර 13 කණුව අසලදී අඩි 200 ක පමණ ප්පාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරින් මේ වනවිට පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඒකට අධික සංඛ්යාවක් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

The post පස්සර අනතුරට ලක්වූ බස්රථයේ රියදුරු මියගොස් නැහැ (VIDEO) appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG