Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අයහපත් කාලගුණය හේතුවෙන් සිඩ්නි ඇතුලු තවත් ප්‍රදේශ කිහිපයකට බලපෑම්  

Add comments

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ විශාල ගංවතුර අවධානමක් ඇති බැවින් සිඩ්නි ඇතුලු තවත් ප්‍රදේශ කිහිපයක ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ඕස්ට්‍රේලියා බලධාරීන් නියෝග කර තිබෙනවා.

ඊයේ දිනයේ දී සිඩ්නි නුවර වරගැම්බා වේල්ල වසර ගණනාවකට පසුව පළමු වරට පිටාර ගැලීමට පටන් ගෙන තිබෙනවා. ඒ සමඟම එර‌ට බලධාරීන් නගරයේ පහත් බිම් වල සිටින ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙසයි උපදෙස් ලබාදී ඇත්තේ. නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයට බලපා ඇති අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් විශාල පිරිසක් මේ වනවිටත් ආරක්ෂිත  ස්ථාන කරා යොමු කර තිබෙනවා. එම ප්‍ර දේශයේ මාර්ග රැසක්ද ජලයෙන් යටවී තිබීම හේතුවෙන් වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

The post අයහපත් කාලගුණය හේතුවෙන් සිඩ්නි ඇතුලු තවත් ප්‍රදේශ කිහිපයකට බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG