Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා එන්නතේ දෙවෙනි මාත්‍රාව සති 10කින්ද? 12කින්ද? තීරණය හෙට  

Add comments

කොරෝනා එන්නත් දෙවැනි මාත්‍රාව ලබා දෙන්නේ සති 10  කින් ද 12 කින්ද හෝ ඊට වැඩි කාලයකින් ද යන්න හෙට රැස්වන විද්වත් කමිටුවේදී තීරණය කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්  වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

 

The post කොරෝනා එන්නතේ දෙවෙනි මාත්‍රාව සති 10කින්ද? 12කින්ද? තීරණය හෙට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG