Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉරානයේ නැටෑන්ස් න්‍යෂ්ටික මධ්‍යස්ථානයට සයිබර් ප්‍රහාරයක්  

Add comments

ඉරානයේ නැටෑන්ස් න්‍යෂ්ටික මධ්‍යස්ථානයට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙසයි ඉරාන රජය හඳුන්වා ඇත්තේ.න්‍යෂ්ටික සංකීර්ණයේ ආසන්න ප්‍රදේශයේ සම්පුර්ණ විදුලි බිඳ වැටීමක් ද සිදු වුණා. සිද්ධිය පිටුපස සිටින්නේ කුමන කණ්ඩායමක් ද යන්න මෙතෙක් ඉරාන බලධාරීන් හෙළිදරව් කර නැහැ.ඊශ්‍රායලය  පාදක කරගත් කණ්ඩායමක් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. ඊශ්‍රායලය සිට සැලසුමකට අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක කළ සයිබර් ප්‍රහාරයක් වශයෙන් එය සිදු කරන්නට ඉඩ ඇති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

 

 

 

 

The post ඉරානයේ නැටෑන්ස් න්‍යෂ්ටික මධ්‍යස්ථානයට සයිබර් ප්‍රහාරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG