මෙරට කොවිඩ් වෛරස් ආසාදිතයින් අතුරින් තවත් 320 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්යාව 90,000 දක්වා ඉහළ ගියා. (සුවය ලැබූවන් මුළු ගණන 90,021)
මේ වන විට මෙරට රෝහල් ගතව ප්රතිකාර ලබන පුද්ගලයින් සංඛ්යාව 2,532ක් වනවා.
මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 93,128ක්.
දිවයිනෙන් දැනට වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්යාව 575ක්.
The post මෙරට කොවිඩ් ආසාදිතව සිට සුවය ලැබූවන් ගණන 90,000 ඉක්මවයි appeared first on ITN News.
Post a Comment