පේරාදෙණිය විශ්ව විද්‍යාලය නිපදවපු රෙස්පිරෝන් නැනෝ ඒ වී 99 මුහුණු ආවරණය නිල වශයෙන් එළි දැක්වුණා.
අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගාමිණි රාජපක්ෂ මහතා ඇතුලු විශේෂඥයින් පිරිසක් මෙම මුහුණු ආවරණය නිපදවීම සිදුකළා. නැනෝ තාක්ෂණයෙන් යුත් රෙස්පිරෝන් නැනෝ ඒ වී 99 මුහුණු ආවරණය වෙළදපොළට නිකුත් කිරීම සිදුවන්නේ රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහායි.
ඒ සම්බන්ධයෙන් වූ මාධ්‍ය හමුවක් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
The post රෙස්පිරෝන් නැනෝ ඒ වී 99 මුහුණු ආවරණය නිල වශයෙන් එළිදක්වයි appeared first on ITN News.
Post a Comment