Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රටවල් දෙකක් අතර නිරෝධායනයෙන් තොරව සංචාරය කිරීමට අවස්ථාව  

Add comments

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය නිරෝධායනයෙන් තොරව දෙරට අතර සංචාරය කිරීමට අවස්ථාව ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

මෙම වැඩපිළිවෙළ ලබන 19 වනදා සිට ක්‍රියාත්මක කෙරෙන බවයි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෙසින්ඩා ආර්ඩන් පැවසුවේ. පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට නවසීලන්ත සංචාරකයන්ට ඕස්ට්‍රේලියාවේ බොහෝ  ප්‍රාන්ත වලට නිරෝධායනයකින් තොරව ඇතුලු වීමේ අවස්ථාව ලැබුණා. එහෙත් ඕස්ට්‍රේලියාවේ සිට නවසීලන්තයට පැමිණීමේ දී නිරෝධායනය අනිවාර්ය වුණා. රටවල් දෙකම කොවිඩ් ව්‍යාප්ත වීමේ අනුපාතය ඉතා අවම මට්ටමකට ගෙන ඒමත් සමඟ නිරෝධායනයෙන් තොරව සංචාරය කිරීමේ අවස්ථාව ලබාදීමට එකගතාවක් ඇති කර ගෙන තිබෙනවා.

 

 

 

 

The post රටවල් දෙකක් අතර නිරෝධායනයෙන් තොරව සංචාරය කිරීමට අවස්ථාව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG