සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ සැමට පානීය ජලය ලබාදීමේ තේමාව අනුව හොරණ උඩුව ප්‍රදේශයේ පවුල් 400 ක් සදහා ජලය ලබාදීමේ ව්‍යාපෘතියක් විවෘත කෙරුණා. ඒ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්.
ව්‍යාපෘතිය සදහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ සියයක්. රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුලු දේශපාලන නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ සැමට පානීය ජලය appeared first on ITN News.
Post a Comment