පළාත් සභා මැතිවරණ පැවැත්වීම දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමාද වුණා. එම මැතිවරණය පවත්වන ලෙස දේශපාලඥයන් මෙන්ම විවිධ පාර්ශ්වයන් ඉල්ලීම් කරනවා. අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද ප්‍රකාශ කළේ පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමවේදය තීරණය කර ඒ අනුව සකස් කෙරෙන පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසුව මැතිවරණය පවත්වන බවයි.
The post පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමවේදය තීරණය කර මැතිවරණය පවත්වනවා appeared first on ITN News.
Post a Comment