විදුලි පාරිභෝගික තැන්පතු සදහා පොලී ගෙවීමේ වැඩපිළිවෙලක් අද ආරම්භ කෙරුණා.
මෙම පොලී ප්‍රතිලාභ ක්‍රමය ක්‍රියාත්මක කළ විට ජනතාවට වාර්ෂිකව රුපියල් කෝටි 120ක පමණ මුදලක් ලැබෙන බවයි විදුලි පාරිභෝගික අයිතිය සුරැකීමේ ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පැවසුවේ. වැඩසටහන හදුන්වාදීමේ අවස්ථාවට ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් දමිත කුමාරසිංහ ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
The post විදුලි පාරිභෝගික තැන්පතු සඳහා පොලී ගෙවීමේ වැඩපිළිවෙලක් appeared first on ITN News.
Post a Comment