Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පළමු සඳ ගමනට එක්වූ ඉතාලි ජාතික ගගනගාමී මයිකල් කොලින්ග්ස් මියයයි  

Add comments

පළමු සඳ ගමනට එක්වූ ඉතාලි ජාතික ගගනගාමී මයිකල් කොලින්ග්ස් මියගොස් තිබෙනවා.

ඇපලෝ 11 යානයෙන් සඳ ගමනට එක්වූ ගගනගාමීන්ගෙන් එක් අයෙකුවන කොලින්ග්ස් උපත ලබා ඇත්තේ 1930 වසරේ ඔක්තෝබර් 31 වනදායි. මිය යනවිට ඔහු 99 වන වියෙහි පසුවුණා. සඳ මතට පා තැබූවේ එම ගමනට එක්වූ බස් ඇල්ඩ්‍රින් සහ නීල් ආම්ස්ට්‍රොන්ග් පමණයි. කොලින්ග්ස් යානයේ මෙහෙයුම් භාර නිලධාරියා ලෙස කටයුතු කළා. පිළිකා තත්ත්වයක් හේතුවෙන් ඔහු ඇමෙරිකාවේ ෆ්ලොරීඩාහි සිය නිවසේදී මිය ගිය බවයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ.

 

 

 

 

 

The post පළමු සඳ ගමනට එක්වූ ඉතාලි ජාතික ගගනගාමී මයිකල් කොලින්ග්ස් මියයයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG