Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දුම්රිය මඟී ප‍්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි  

Add comments

මේ වනවිට දුම්රිය ධාවනය  සාමාන්‍ය පරිදි සිදුකරන බව පාලක මැදිරිය සඳහන් කළා.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ධාවනයෙන් ඉවත්වීමටයි රියදුරන්ගේ සංගමය ඇතුලු වෘත්තීය සමිති කිහිපයක් තීරණය කළේ.

පසුව එම වෘත්තීය කි‍්‍රයාමාර්ගය අතහැර දැමීමට ඔවුන් කටයුතු කළා.

The post දුම්රිය මඟී ප‍්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG