මෙවර යල කන්නයේ වී ගොවිතැන ආරම්භ කිරීමට වව්නියාව ගොවීන් කටයුතු කර තිබෙනවා.
මෙවර යල කන්නයේ දී අක්කර විසි දහසක වී වගාවක් සිදු කිරීමට වව්නියාව ගොවීන් සූදානමින් සිටින බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. ඉකුත් මාස් කන්නයේ දී අක්කර දහ නව දහසක වී වගාව සිදු වූ අතර ඉන් සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට ගොවීන් සමත් වුණා. රජය සහතික මිලකට වී අස්වනු මිලදී ගැනීම නිසා ජනතාවගේ අතමිට සරු වී ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
The post යල කන්නයේ වී ගොවිතැන ආරම්භ කිරීමට වව්නියාව ගොවීන් සූදානම් appeared first on ITN News.
Post a Comment