Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රිය අනතුරු වැඩි වෙන්න පුළුවන් – සුපරික්‍ෂාකාරී වෙන්න  

Add comments

වසරේ රිය අනතුරු වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන දිනය අද බැවින් සුපරික්‍ෂාකාරීව රිය පදවන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. විශේෂ රථ වාහන මෙහෙයුම ද මේ වන විට ක්‍රියාත්මකයි.

අවුරුදු කෑම බීම සදහා ඥාති නිවෙස් වෙත යාමේදී ද සෞඛ්‍ය රීතීන් අනුගමනය කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සෞඛ්‍ය හා පොලිස් අනුමැතිය නොමැතිව සාමූහික අවුරුදු ක්‍රියාකාරකම් සඳහා අවසර හිමිවන්නේ නැහැ. එම කටයුතු සොයා බැලීමට සිවිල් හා නිල ඇදුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා ඇති බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

 

The post රිය අනතුරු වැඩි වෙන්න පුළුවන් – සුපරික්‍ෂාකාරී වෙන්න appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG