Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් සිරිකොත දී  

Add comments

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් සිරිකොත දී ඊයේ පැවැත්වුණා. පුරප්පාඩු වූ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජික තනතුරු ලබාදීම හා පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබදව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.  එම රැස්වීමෙන් අනතුරුව පක්ෂ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා.

 

The post එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් සිරිකොත දී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG