Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහරගම පොදු වෙළඳ සංකීරණය ඉදිරිපිට ඉදිකළ බුදුමැදුර හා බෝධි ප්‍රාකාරය විවෘත කෙරේ  

Add comments

මහරගම පොදු වෙළද සංකීරණය ඉදිරිපිට අලුතින් ඉදිකළ බුදුමැදුර හා නව බෝධි ප්‍රාකාරය විවෘත කෙරුණා.

දැඩිගම සමූශ ව්‍යාපාරයේ සමාජ සත්කාරයක් ලෙසයි මෙම බුදුමැදුර සහ බෝධි ප්‍රාකාරය ඉදිකර ඇත්තේ. එම සමූහ ව්‍යාපාරයේ සභාපති රන්ජන් මලින් දැඩිගම මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම සිදු කෙරුණා. දැඩිගම සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ධර්මදාස දැඩිගම මහතා සහ චන්ද්‍රානි දැඩිගම මහත්මිය සිහිවීම පිණිසයි බුදුමැදුර සහ නව බෝධි ප්‍රාකාරය ඉදිකෙරුණේ.

 

 

 

 

 

 

 

 

 

 

The post මහරගම පොදු වෙළඳ සංකීරණය ඉදිරිපිට ඉදිකළ බුදුමැදුර හා බෝධි ප්‍රාකාරය විවෘත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG