Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අපේ‍්‍රල් අවසන් වීමට පෙර උසස් පෙළ ප්‍රතිඵල  

Add comments

මේ මාසය අවසන් වීමට පෙර අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත්  කිරීමට හැකි බව අධ්‍යාපන ඇමතිවරයා පවසනවා.

දැනට අවසන් වී ඇති අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාසය අවසානයට පෙර නිකුත් කිරීමට හැකිවන බවත් ඒ අනුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ ප්‍රමාදයක් සිදුනොවන බවත් අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා. එමෙන්ම අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මාසය වන විට ලබා දීමටත් ජූලි මාසයේදී උසස් පෙළ පංති ආරම්භ කිරීමටත් හැකිවනු ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ. කඩිනමින්ම විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට ක්‍රියා කරන බව ද ඒ මහතා සදහන් කරනවා.

 

 

 

 

The post අපේ‍්‍රල් අවසන් වීමට පෙර උසස් පෙළ ප්‍රතිඵල appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG