ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබෙනවා.
පසුගිය සතියක කාලයක සිට ඉන්දියාවෙන් දෛනිකව ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වුණා. රෝගීන් නිසි ප්‍රතිකාර සහ ඇදන් මෙන්ම ඔක්සිජන් නොමැතිවීම හේතුවෙන් මියයන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. එන්නතට රෝගය පාලනය කළ හැකි බව තමන්ට විශ්වාස බවත් එන්නත කෙරෙහි ජනතා විශ්වාසය අවශ්‍ය බවයි ඉන්දීය වෛද්‍යවරුන් සඳහන් කර සිටියේ. පසුගිය පැය 24 තුළ දිල්ලි නගරයේ පුද්ගලයින් 381 දෙනෙකු කොරෝනා හේතුවෙන් මියගොස් තිබෙනවා.
The post ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවයි appeared first on ITN News.
Post a Comment