Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිවයිනේ සියලුම පාසල් වැසේ  

Add comments

දිවයිනේ සියලුම පාසල් සහ පෙර පාසල් ලබන 30 වනදා තෙක් වසා තැබීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඉන් අනතුරුව සදුදා සිට පාසල් විවෘත කරන්නේද නැද්ද යන තීරණය තිස් වන සිකුරාදා ලබාදීමට නියමිතයි.

කොවිඩ් 19 පැතිරීම වැලැක්විමේ පියවරක් ලෙස මෙම තීරණය ගත බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

The post දිවයිනේ සියලුම පාසල් වැසේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG