වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩිකිරීමේ තීරණය යතාර්ථයක් බවට පත් කරමින් පසුගිය අප්‍රේල් 10 වනදා සිට රුපියල් දහස ලබාදීම ආරම්භ කෙරුණා.
පසුගිය අප්‍රේල් 23 වනදා වන විට සියලු වතුකම්කරුවන්ට මාර්තු මාසය සදහා ගෙවිය යුතු මුදල ගෙවා අවසන් කළ බව අරලියග මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ වුණා.
The post වතුකම්කරු රුපියල් 1000 වැටුප අප්‍රේල් 23 වන විට ගෙවා අවසන් appeared first on ITN News.
Post a Comment