වගාබිම්වල පස පිළිබද තත්ව පරීක්ෂණ වාර්තාවකින් පසුව ඉදිරියේ දී ගොවීන්ට පොහොර ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. පොහොර සහනාධාරය කිසිදු ආකාරයකින් කප්පාදු නොකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
The post පස පිළිබඳ තත්ව පරීක්ෂණ වාර්තාවකින් පසුව ගොවීන්ට පොහොර ලබා දෙනවා appeared first on ITN News.
Post a Comment