මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතායි අද දින කැබිනට් මණ්ඩලයට එම යෝජනාව ඉදිරිපත් කර තිබූ බුර්කාව ඇතුළු මුහුණු ආවරණ සියල්ල තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.
The post බුර්කාව ඇතුළු සියලු මුහුණු ආවරණ තහනම් කිරීමේ පනතට කැබිනට් අනුමැතිය appeared first on ITN News.
Post a Comment