Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහපාරේ තිබෙන වැට මාර, තණකොල එක්රැස් කර ගවයින්ට ලබාදීමේ ව්‍යාපෘතියක්  

Add comments

හරිත ගව ආහාර ව්‍යාපෘතිය යටතේ මහපාරේ තිබෙන වැට මාර හෝ තණකොල ස්ථාන කිහිපයක පිහිටුවන මධ්‍යස්ථානවලට ලබාදීමෙන් ඉහළ ආදායමක් ඉපයිය හැකියි.

රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතාගේ අදහසකට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා. රට පුරා ගව ආහාර හිගයක් පවතිනවා. ඊට පිළියමක් ලෙසයි මෙසේ තණකොල එක්රැස් කර ගවයින්ට ලබාදීමේ ව්‍යාපෘතියක්  ආරම්භ කෙරෙන්නේ. තණකොළ කිලෝග්‍රෑම් එකක් රුපියල් 05 ක මුදලකට දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 50 කදී මිලදී ගන්නවා. ඒවාට පෝෂණ ගුණය සහිත ඛණිජ ද්‍රව්‍ය එක්කර ගවයින්ට ලබාදීම සදහා කිරි ගොවීන් වෙත සැපයීම ව්‍යාපෘතියට ඇතුළත්.

 

 

The post මහපාරේ තිබෙන වැට මාර, තණකොල එක්රැස් කර ගවයින්ට ලබාදීමේ ව්‍යාපෘතියක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG