Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාතික පරිසර තේමා ගීතය එළිදැක්වේ  

Add comments

ජාතික පරිසර තේමා ගීතය නිදහස් චතුරශ්‍රයේදී එළිදැක්වුණා. ඒ හුස්ම දෙන තුරු ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වූ නැකතට පැළයක් ජාතික වැඩසටහනට සමගාමීවයි.

පරිසර අමාත්‍යාංශයේ සහ ඩයලොග් ආසියාටා සමාගමේ මූලිකත්වයෙනුයි ජාතික පරිසර තේමා ගීතය එළිදැක්වුණේ. ජාතික පරිසර තේමා ගීතය කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රෝෂිණී දිසානායක මහත්මියගේ පද රචනයක්. දිවයිනේ ජනප්‍රියම ගායක ගායිකාවන් රැසක් ඒ සදහා හඩ මුසුකර තිබෙනවා.

 

 

 

 

 

The post ජාතික පරිසර තේමා ගීතය එළිදැක්වේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG