Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දියවැඩියාව පාලනය සඳහා නව ඖෂධීය පානයක්  

Add comments

දියවැඩියාව පාලනය සඳහා නව ඖෂධීය පානයක් නිෂ්පාදනය කිරීමට සබරගමුව විශ්වවිද්‍යාලීය වෝහාරික විද්‍යා පීඨයේ පරික්ෂණ කණ්ඩායමක් සමත්ව තිබෙනවා.

කටු අනෝදා යොදාගෙන මෙම ඖෂධීය පානය නිපදවීමටයි පරික්ෂණ කණ්ඩායමට හැකි වී ඇත්තේ. වයින් ලෙස නිපදවා ඇති මෙම පානය දෙස් විදෙස් වෙළෙඳපොළට නිකුත් කිරීම අරමුණයි. ඒ සඳහා අදාළ තාක්ෂණික දැනුම පෞද්ගලික සමාගමක් වෙත භාරදීම සබරගමුව විශ්වවිද්‍යාලයේදී සිදු කෙරුණා. ඒ එම විශ්විවද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

 

The post දියවැඩියාව පාලනය සඳහා නව ඖෂධීය පානයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG