Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී අලුත් අවුරුදු උත්සවයක්  

Add comments

ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදීද අලුත් අවුරුදු උත්සවයක් පැවැත්වුණා.

ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයි මෙම අලුත් අවුරුදු උත්සවය සංවිධාන කර තිබුණේ. කෝවිඩ් තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පැවති මෙම අවුරුදු උත්සවයට සියලු ජාති හා ආගම් නියෝජනය කරමින් ශ්‍රී ලාංකිකයන් රැසක් එක්ව සිටියා. සාම්ප්‍රදායක අලුත් අවුරුදු චාරිත්‍ර හා ජන ක්‍රීඩාවලින් එය සම්න්විත වුණා. ශ්‍රී ලංකාවේ ඇමෙරිකාවේ තානාපති  රවිනාත ආරියසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි අවුරුදු උත්සවය පැවැත්වුණේ. ඇමෙරිකාවේ මේරි ලෑන්ඩ් බෞද්ධ විහාරාධිපති පූජ්‍ය කටුගස්තොට උපරතන ස්වාමීන්වහන්සේ ඇතුළු සර්වආගමික පූජකවරුන්ද මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

 

 

 

 

 

 

 

 

 

 

 

The post ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී අලුත් අවුරුදු උත්සවයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG