මෙක්සිකෝවේ දකුණු දිග ප්‍රදේශවල ඇති වී තිබෙන ලැව්ගිනි හේතුවෙන් ජනතාව උන්හිටිතැන් අතහැර පලා යමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පවතින දැඩි උෂ්ණ කාලගුණය සමඟ ලැව් ගිනි ඇති වීම සිදුවී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලැව්ගිනි නිවීම සඳහා හෙලිකොප්ටර් යානා යොදාගනිමින් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ගින්නෙන් ජීවිත හානි කිසිවක් මෙතෙක් සිදුවී නැති බවයි මෙක්සිකෝ රාජ්‍යයේ ජනමාධ්‍ය සඳහන් කළේ.
The post ලැව්ගිනි හේතුවෙන් මෙක්සිකෝවේ දකුණු දිග ප්‍රදේශයට දැඩි බලපෑම් appeared first on ITN News.
Post a Comment