අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 250 ක ප්‍රමාණයක් කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ මධ්‍යම කොට්ඨාශයේ දූෂණ විමර්ශන ඒකකය මගින් කළ වැටලීමක දී මෙම මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකුද අත්අඩංගුවට ගැණුනා. ඔහුගේ වයස අවුරුදු හැත්තෑවක් වනවා.
මෙම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී රුපියල් හැත්තෑ එක් දහසක මුදලක් ද සොයා ගැණුනා.
වැඩිදුර පරීක්ෂණ මාලිගාවත්ත පොලිසිය හා කොළඹ මධ්‍යම කොට්ඨාශයේ දූෂණ විමර්ශන ඒකකය මගින් සිදුකරනවා.
The post අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment