තායිවානය සහ පිලිපීනයට බලපෑම් නොකරන ලෙසට අමෙරිකාව චීනයට අනතුරු අගවනවා.
චීනය කලක සිට පිලිපීනයේ සහ තායිවානයේ පරිපාලන කටයුතුවලට විවිධ ආකාරයෙන් බලපෑම් එල්ල කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පිලිපීන මුහුදු සීමාවේ චීන ධීවර බෝට්ටු 200 ක් පමණ නවතා ඇති අතර අනවසරයෙන් සිය මුහුදු සීමාවට පැමිණි බෝට්ටු ඉවත් කර ගන්නා ලෙසටයි බලධාරීන් දැනුම් දී තිබෙන්නේ. එම දැනුම් දීම නොතකමින් චීනය කටයුතු කරන බව පිලිපීනය චෝදනා කරනවා. එමෙන්ම චීනය සහ තායිලන්තය අතරද කලක සිට මත ගැටුම් පවතිනවා.
The post අමෙරිකාව චීනයට අනතුරු අඟවයි appeared first on ITN News.
Post a Comment