Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉරාන නෞකාවකට ඇමෙරිකාවෙන් වෙඩි  

Add comments

ගල්ෆ් මුහුදු කලාපයේදී ඉරාන නෞකාවක් ඉලක්ක කරගනිමින් අවදානම් ඇගවීමේ වෙඩි තැබීමට ඇමෙරිකා යුද නෞකාවක් කටයුතු කර තිබෙනවා.

ඉරාන නෞකාව තම නෞකාව දෙසට පැමිණෙන බව පෙනී ගිය බැවින් මෙම අවදානම් ඇගවීමේ වෙඩි ප්‍රහාර එල්ල කළ බවයි ඇමෙරිකා ආරක්ෂක අංශ සදහන් කළේ. ඉරාන හමුදාව කුමන අරමුණකින් නෞකාව ඇමෙරිකා ආරක්ෂක අංශ දෙසට යාත්‍රා කළේද යන්න පිළිබදව මෙතෙක් හෙළි වී නැහැ. ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය මෙන්ම සෙසු ලෝක බලතුන් අතර න්‍යෂ්ටික ගිවිසුම් සම්බන්ධයෙන් එකගතාවක් ඇති කර ගැනීමට උත්සාහ ගන්නා මොහොතකදීයි මෙම සිදුවීම සිදු වී ඇත්තේ.

The post ඉරාන නෞකාවකට ඇමෙරිකාවෙන් වෙඩි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG