දරුවන්ගේ දක්‍ෂතා හඳුනා ගැනීම සඳහා නිවැරදි ක්‍රමවේදයක් අවශ්‍ය බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
මාලිගාවත්ත ශ්‍රී ධර්මරාජ දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ග්‍රන්ථ 10 ක් එළිදැක්වීම ද මෙහිදී සිදුකෙරුණා. විද්‍යෝදය පරිවේණාධිපති ආචාර්ය පූජ්‍ය බලංගොඩ සෝභිත ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.
The post දරුවන්ගේ දක්‍ෂතා හඳුනා ගැනීම සඳහා නිවැරදි ක්‍රමවේදයක් අවශ්‍යයි appeared first on ITN News.
Post a Comment