Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයේ වුහාන් නගරය ‘ලොක්ඩවුන්’ බවින් ඉවත් කර අදට වසරයි  

Add comments

චීනයේ වුහාන් නගරය ලොක්ඩවුන් බවින් ඉවත් කර අදට වසරක් සපිරෙනවා.

චීනය තුළ වෛරසය මැඩ පැවැත්වීම සදහා එරට සිටි වෛද්‍ය නිලධාරීන් හතලිස් දහසකට අධික සංඛ්‍යාවක් වුහාන් වෙත පැමිණ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට උපකාර කළා. එදා කොරෝනා වෛරසයට එරෙහිව සටන් කළ අය අතර ශක්තිමත් සුහදතාවයක් සහ මිත්‍රත්වයක් ද පැවතුණා. එම අවස්ථාවේදී ඔවුන් පූර්ණ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කළා.

සමහර වෛද්‍යවරුන් සදහන් කළේ වුහාන් සිට කාර්යභාරය අවසන් කර පැමිණි විට තමන්ට විශාල අත්දැකීම් සම්භාරයක් ලැබුණු බවයි. දැඩි සත්කාර ඒකකවල සේවය කළ වෛද්‍යවරුන් පවසන්නේ ඔවුන් එහි සිටි සෑම දිනයක්ම විශේෂයෙන් මතකයේ රැදී තිබෙන බවයි.

මේ සියලු ක්‍රියාදාමයන් මගින් අද වන විට චීනයේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගත හැකි මට්ටමට පැමිණ ඇති බව ඔවුන් පවසනවා.

 

 

 

 

The post චීනයේ වුහාන් නගරය ‘ලොක්ඩවුන්’ බවින් ඉවත් කර අදට වසරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG