Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාතික ආරක්‍ෂාවට මුල්තැන දෙන නායකයා ගෝඨාභය බව ඇමති රෝහිත කියයි  

Add comments

ජාතික ආරක්‍ෂාවට මුල්තැන දෙන නායකයා වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. එක රටක් එක නීතියක් සදහා ජනාධිපතිතුමා කැප වී සිටින බවයි ඒ මහතා සදහන් කරන්නේ.

කලුතර නාගොඩ මංසන්ධියේ මොරැන්ඇල හරහා රුපියල් මිලියන 35 ක වියදමින් ඉදිකෙරුණු පාලමක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. ලෝක බැංකු ආධාර යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය ඉදිකිරීම් ක්‍රියාත්මක කළා.

 

 

The post ජාතික ආරක්‍ෂාවට මුල්තැන දෙන නායකයා ගෝඨාභය බව ඇමති රෝහිත කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG