Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

LTTEය යළි සංවිධාන කිරීමේ ක්‍රියාවේ නිරත වූ පුද්ගලයෙකු බන්ධනාගාරගත කෙරේ  

Add comments

LTTE සංවිධානය නැවත සංවිධාන කිරීමට හා පුහුණුකරුවන් රැස් කිරීමට කටයුතු කළ පුද්ගලයෙකු ලබන 19 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

LTTE සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් සිට විදෙස්ගතව LTTE ය යළි සංවිධාන කිරීමේ ක්‍රියාවල නිරත වූ පුද්ගලයෙකුයි මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මෙම සැකකරුගෙන් රදවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කළා. රාමයියා ධර්මේන්ද්‍රන් නමැති මෙම පුද්ගලයා ටී පනස් හය ගිනි අවියක් සහ පැති බෝම්බ දෙකක් බෙදා හැරීමට කටයුතු කර ඇති බවද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නා.

 

 

 

 

 

 

 

 

 

 

 

The post LTTEය යළි සංවිධාන කිරීමේ ක්‍රියාවේ නිරත වූ පුද්ගලයෙකු බන්ධනාගාරගත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG