අත්‍යවශ්‍ය සේවා පිළිබඳ මහජන විමසීම් සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක 1965 කෙටි දුරකතන අංකය හඳුන්වාදීම අද සිදුකෙරුණා.
සංචරණ කාලසීමාව සහ ඉන් ඉදිරියටත් රාජ්‍ය යාන්ත්‍රණය සමඟ සම්බන්ධ වෙමින් අත්‍යවශ්‍ය සේවා පිළිබඳ මහජන විමසීම් සඳහායි මෙම දුරකතන අංකය හදුන්වා දුන්නේ. 1965 දුරකතන අංකය හදුන්වාදීමත් එම මධ්‍යස්ථානය විවෘත කිරීමත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
The post අත්‍යවශ්‍ය සේවා පිළිබඳ මහජන විමසීම් සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකතන අංකයක් appeared first on ITN News.
Post a Comment