Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව ජාතික පාසල් 655ක්  

Add comments

අලුතින් ජාතික පාසල් 655ක් ලබන මාසයේ ආරම්භ කරන බව පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

මෙරට පාසල් පද්ධතිය විධිමත් කිරීම සඳහා ක්‍රියාත්මක ජාතික පාසල් දහසේ සංකල්පය යටතේ මෙය ක්‍රියාවට නංවන බවයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසන්නේ. එම ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදුවන අතර මෙමගින් ග්‍රාමීය ප්‍රදේශවල දැනට පවතින පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ ගැටලුවට ස්ථිර විසදුමක් ලැබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා. කළුතර තිස්ස ජාතික විදුහලේ අඩුපාඩු සොයා බැලීමට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

 

The post නව ජාතික පාසල් 655ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG