උතුම් වෙසක් දිනය අර්ථවත්ව සැමරීමට වසංගත තත්ත්වය බාධාවක් නොවන අතර ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දී නිවසේ සිට බැති සිතින් උතුම් වෙසක් තෙමඟුල මෙවර සමරන්නැයි සියලුම ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවගෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටිනවා.
වෙසක් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් පණිවුඩයක් නිකුත්කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

The post අගමැතිතුමාගේ වෙසක් දින පණිවුඩය appeared first on ITN News.
Post a Comment