Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මන්ත්‍රී නලින් බණ්ඩාරට හා ඔහුගේ බිරිඳට කොරෝනා ආසාදනය වෙයි  

Add comments

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාට හා ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

ඊට පෙර කොරෝනා ආසාදනය වූ විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතම ආශ්‍රිතයෙකු ලෙසයි නලීන් බණ්ඩාර මහතා හඳුනාගෙන තිබුණේ.

The post මන්ත්‍රී නලින් බණ්ඩාරට හා ඔහුගේ බිරිඳට කොරෝනා ආසාදනය වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG