Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගංගා කිහිපයක ජල මට්ටම ඉහළට  

Add comments

ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ යාම පිළිබඳ නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.

කැලණි ගඟ, කිතුල්ගල ප්‍රදේශයෙන්, කළු ගඟ රත්නපුර ප්‍රදේශයෙන් ද, කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් ද, මහවැලි ගඟ නාවලපිටිය ප්‍රදේශයෙන් ද ඉහළ ගොස් ඇති බව එම නිවේදනයේ දැක්වේ.

ඒ අනුව, මහජනතාව අවධානයෙන් සිටිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

 

The post ගංගා කිහිපයක ජල මට්ටම ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG