Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ කොරෝනා සම්බන්ධ වාර්තා අසත්‍ය බවට විශේෂඥයින් මත පළ කරයි  

Add comments

ඉන්දියාවේ කොරෝනා සම්බන්ධ වාර්තා අසත්‍ය බවට විශේෂඥයන් මත පළ කරනවා.සැබෑ දත්ත බොහෝ සෙයින් වෙනස් විය හැකි බවයි වාර්තා වන්නේ.

මේ වන විට සමස්ත ලෝකයේම කොරෝනා ආසාදිතයන් ගණන 167,985,857ක්. මිය ගිය සංඛ්‍යාව ද 3,487,040 ක්. ඉන්දියාවේ මැයි මාසයේ පළමු සති තුනට සාපේක්ෂව කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ ප්‍රතිශතය 2.54%ක් බවයි වාර්තා වන්නේ. දෛනිකව වාර්තා වන ආසාදිතයන් ද තවදුරටත් ඉහළ යමින් පවතිනවා. මරණ සංඛ්‍යාව ද ලක්ෂ 3 සීමාව ඉක්මවා ඇති අතර මේ වන විට මරණ ප්‍රමාණය 307,249ක්.

 

 

The post ඉන්දියාවේ කොරෝනා සම්බන්ධ වාර්තා අසත්‍ය බවට විශේෂඥයින් මත පළ කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG