Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොළඹ වෝඩ් පෙදෙසේ විශාල ගසක් කඩා වැටීමෙන් ගමනාගමනට බාධා  

Add comments

කොළඹ වෝඩ් පෙදෙසේ විශාල ගසක් කඩා වැටීමෙන් ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබුණා.

අධික වර්ෂාවත් සමඟ මෙම ගස කඩා වැටුණු අතර එම අවස්ථාවේ අසලින් ගමන් කරමින් සිටි පාපැදිකරුවෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. මාර්ගයේ ගමනාගමනයට ද බාධා පැමිණ තිබූ අතර ගස කපා ඉවත් කිරීමේ කටයුතුවලට කොළඹ ගිනි නිවන ඒකකය එක්ව සිටියා.

 

The post කොළඹ වෝඩ් පෙදෙසේ විශාල ගසක් කඩා වැටීමෙන් ගමනාගමනට බාධා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG