මැලේසියාවේ සිදු වූ සැහැලු දුම්රිය අනතුරකින් 200 දෙනෙකු තුවාල ලැබුවා.
සැහැල් දුම්රිය දෙකක් භූගත දුම්රිය මාර්ගයකදී එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදු වුණේ. ක්වාලාලාම්පූර් නුවර පෙට්‍රොනාස් ගොඩනැගිල්ලට ආසන්න ප්‍රදේශයකදී අනතුර සිදු වුණා. අලුත්වැඩියාවක් සඳහා නවතා තිබූ සැහැල් දුම්රියක මගීන් 213 දෙනෙකු ගමන් කළ දුම්රියක් ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ. සිද්ධියෙන් පුද්ගලයන් 70 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර තවත් 166 දෙනෙකුට සුලු තුවාල සිදුව තිබෙනවා.
The post මැලේසියාවේ දුම්රිය අනතුරකින් 200 දෙනෙකුට තුවාල appeared first on ITN News.
Post a Comment