Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොළොම්බියාවේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ උත්සන්න වෙයි  

Add comments

කොළොම්බියාවේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ උත්සන්න වී තිබෙනවා. විරෝධතාකරුවන් පොලිස් නිලධාරීන්ට සහ පොලිස් නිල රථවලට ප්‍රහාර එල්ල කිරීමත් සමග තත්ත්වය දරුණු අතට හැරී තිබෙනවා.

ඔවුන්ගේ නොසන්සුන්තාවය පාලනය කිරීම සදහා කදුළු ගෑස් සහ ජල ප්‍රහාර භාවිත කිරීමට සිදුවූ බවයි කොළොම්බියා පොලිසිය පවසන්නේ.

විරෝධතා මධ්‍යයයේ තවත් පිරිසක් සංගීත භාණ්ඩ වාදනය කිරීම ද විශේෂත්වයක් වුණා.

දිනෙන් දින ඉහළ යන විරැකියාව, අවම වැටුප ඉහළ දැමීම සහ පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහිව කොළොම්බියා වැසියන් මීට සති කිහිපයට පෙර සිටම උද්ඝෝෂණ පවත්වන බවයි වාර්තා වන්නේ.

The post කොළොම්බියාවේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ උත්සන්න වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG