Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා සදාකාලිකව ලොව තුළ පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්  

Add comments

එන්නත් බෙදී යාමේ විෂමතාව හේතුවෙන් කොරෝනා වසංගතය සදාකාලිකව ලොව තුළ පැවතිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අනතුරු අඟවනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හ්නෝම් පවසන්නේ ලොව බලවත් රටවල් 10 ක් එන්නත් මාත්‍රාවලින් 75% ක හිමිකාරිත්වය නතුකරගෙන ඇති බවයි. එබැවින් ලොව දිළිදු රටවල් රැසක් එන්නත් නොමැතිකමින් පීඩාවට පත්ව සිටින බව ඔහු පෙන්වා දෙනවා. කොරෝනා වසංගතය ආරම්භ වී මාස 18 ක කාලයක් ගතවී ඇති අතර තව සති 3 කින් පමණ මෙම වසරේ කොරෝනා මරණ සංඛ්‍යාව පසුගිය වසර හා සමවනු ඇති. මෙය බරපතල තත්ත්වයක් බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

 

The post කොරෝනා සදාකාලිකව ලොව තුළ පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG