කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත පෞද්ගලික රෝහල් සහ රසායනාගාර සඳහා නිකුත්කර ඇති මාර්ගෝපදේශ සංශෝධනය කර තිබෙනවා.

The post පුද්ගලික අංශයේ රෝහල්වල PCR සහ Rapid Antigen පරීක්ෂණ සිදු කිරීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් appeared first on ITN News.
Post a Comment